26.1 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනව වසරේදී අපේ ආණ්ඩුවක් පිහිටුවනවා - ලක්ෂ්මන් කිරිඇල්ල

නව වසරේදී අපේ ආණ්ඩුවක් පිහිටුවනවා – ලක්ෂ්මන් කිරිඇල්ල

නව වසරේදී සිය ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (02) පක්ෂ කාර්යාලයේ නව වසර වෙනුවෙන් වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනතාව කුමන දේශපාලන තීන්දුවක් ගනු ලැබුවද රටට වැඩදායි වැඩපිළිවෙලක් ඉටුකළ යුතු බවයි.