31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

බිත්තර මිල පාලනය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩය එකඟතාව පළවී තිබෙනවා.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ පිළිබඳවඅද(02) දින කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව බිත්තර ආනයනයට එකඟතාව පළකර ඇත.