32 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩාගාරයට බදු නොගෙවූ ආයතන සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු සල්ලි නෑ

භාණ්ඩාගාරයට බදු නොගෙවූ ආයතන සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු සල්ලි නෑ

භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ හෝ අය බදු ගෙවා නොමැති රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනා ගෙවීම අත්හිටුවා ඇත.

සියලුම රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉතිරි කරගත් නිවාඩු මත දීමනාව ගෙවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් කේ. මහින්ද සිරිවර්ධන සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ ගැන දන්වා යවා ඇත.

රාජ්‍ය සේවකයින්ට හිමි නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනත විධිවිධානයන්ට අනුකූලව විය යුතු බවද භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත.

#lankadeepa