25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයින් දිවුරුම් දී වැඩ අරඹයි

රජයේ සේවකයින් දිවුරුම් දී වැඩ අරඹයි

2023 නව වර්ෂයේ රාජ්‍ය ආයතනවල රාජකාරි කටයුතු අද (02) පෙරවරුවේ ආරම්භ කළා.

එහිදී රාජ්‍ය ආයතනවල සියලුම කාර්ය මණ්ඩල රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව කියවමින් දිවුරුම්දීම පෙරවරු 9.00ට සිදුකරනු ලැබුවා.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලයද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව වසරේ දිවුරුම්දීම අද සිදුකළා.