ජනවාරි මස 03 වනදා සිට 06 වනදා දක්වා විදුලි කප්පාදුව සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබාදී තිබෙනවා.
එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම කාලසීමාවේදී පැය 02යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවන බවය.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැය 1ක් සහ රාත්රී කාලයේදී පැය 01යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුවෙයි.