32.2 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි ගාස්තු වැඩිකිරීමට අදාල යෝජනාවට සිදුවූ දේ

විදුලි ගාස්තු වැඩිකිරීමට අදාල යෝජනාවට සිදුවූ දේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාල කැබිනට් පත්‍රිකාව අද අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබද සළකා බැලීම මීළඟ කැබිනට් රැස්වීමට කල් දමා තිබේ.