28.9 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිලට සාපේක්ෂව වතුර බිලත් ඉහළට

විදුලි බිලට සාපේක්ෂව වතුර බිලත් ඉහළට

විදුලි ගාස්තු වැඩිවීමට සාපේක්ෂව ජල ගාස්තුද ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

ජල සැපයුම සඳහා විදුලිය විශාල ප්‍රමාණයක් වැය වන බව ඔහු පැවසීය.

පානීය ජල සැපයුම පොම්ප කිරීමේ කාර්යයට විශාල විදුලි ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් විදුලි බිල වැඩි කළහොත් ඒ අනුව පානීය ජල ගාස්තුව ඉහළ යාම වැළැක්විය නොහැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.