27.2 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - ඉන්දීය මගී යාත්‍රා සේවය මාර්තුවේදී ඇරඹෙයි

ශ්‍රී ලංකා – ඉන්දීය මගී යාත්‍රා සේවය මාර්තුවේදී ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී ප්‍රවාහන යාත්‍රා සේවාව මේ වසරේ මාර්තු මාසයේ සිට ආරම්භ කෙරේ.

ඒ සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව වාර්තා වේ.

කන්කසන්තුරේ වරාය මෙරටට ඇතුළුවීමේ සහ පිටවීමේ ස්ථානය ලෙස ප්‍රකාශයට පත් කරමින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් තමිල්නාඩු රජය සමඟ රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති බවද වාර්තා වේ.