― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeGossip⁣එයාගෙ ගෙදර ඔප්පුව තියලා හරි පියුමිට ගෙයක් ගන්නලු

⁣එයාගෙ ගෙදර ඔප්පුව තියලා හරි පියුමිට ගෙයක් ගන්නලු

නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි කියන්නේ දවසින් දවස පුවත් මවන්නියක් කියල ඔබ, මම, අපි හැමෝම දන්නවනේ.

ඉතින් මේ අද කියන්න යන්නෙත් ඇය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනක් ගැනයි. රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ කියන්නේ ඇයගේ හොඳම මිතුරා කියලා ගොඩක් දෙනා දන්නවනේ. බලන්නකො ඒ යාලුවා පියුමිට කියලා තියෙන දේ.. මේ වගේ යාලුවෙක් ලබන්න ඇය මොනතරම් වාසනාවන්ත ඇතිද කියලයි මට නම් හිතෙන්නේ.

අලුත් අවුරුදු දවසේ වස්ති අනුෂ්කත් සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබුනා ඔබ දකින්න ඇති.. ඇය එක්තරා වැඩසටහනකදී අනුෂ්කට හිනා වුණා කියලා අද දිනයේදී මඩ ප්‍රචාර බොහෝමයක් එල්ල වුණා කියලා තමයි ඇය නම් කියන්නේ.

ඉතින් මේ ඇය සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනයි,

“නිදාගෙන නැගිට්ටා විතරයි දැක්කද හොදම යාලුවා හොදමයාලුවා❤️ මට අදටත් ගෙදරක් නැ මම ඉන්නෙ කුලි ගෙදරක 😭 ගෙදරක් ගන්න ඉතිං ලොකු සල්ලි ටිකක් ඔනෙ.දැනටම අමාරැයි🥹එයා හැමදාම කියනවා.⁣එයාගෙ ගෙදර ඔප්පුව තියලා හරි ගෙදරක් ගන්න ලු🙏 වචනෙටම ගොඩාක් පිං චන්දි🥹 හා සිංහල අඅවුරුද්දට කිලින් ගෙදරක් අරං ඔයාව තමයි මුලින්ම එ ගෙදරට අරං යන්නෙ මම හාද🥹 මගෙත් හිතෙ තියන ලොකුම dream එකක් මගෙම කියලා ගෙදරක් ගන්න එක. ගොඩාක් දෙනෙක් මට දැං කමෙන්ට් දාලා තියනවා මම දවසක් වස්තිට program එකෙ හිනා උනා ලු🙈 මොකද්ද අනෙ ඔයාගෙ නම් වස්ති ඉය⁣ා කියලා🤩 ඔව් එ program එක start කරන්නකිව්වෙ අපිට එහෙම අරං එක fun එකට😊 එක වස්ති දන්නවා.කතා වෙලා තමයි එක start කරෙ ඉතිං නිකං මට මට ගහන්න එපා මොකද මම එහෙම මනුස්සයෙක් බාල්දු කරන කෙනෙක් නෙවෙයි. Script එකට අනුව අපි joliyan එක start කරා ඇත්තටම ලස්සනට ගියා එ program එක.”