26.1 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයිස් පැකට් 17ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

අයිස් පැකට් 17ක් සමඟ තරුණයෙක් අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි 20 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේදීයි අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 17ක් පොලිස් භාරයට ගෙන ඇත.

බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ද සිල්වාට ලද තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.