26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවට පලා ගිය කංජිපානි දැන් පකිස්ථානයේ දැයි සැකයක්

ඉන්දියාවට පලා ගිය කංජිපානි දැන් පකිස්ථානයේ දැයි සැකයක්

ඇප ලැබීමෙන් අනතුරුව ඉකුත් නත්තල්දා ඉන්දියාවට පළා ගිය පාතාල නායක කංජිපානි ඉම්රාන් මේ වනවිට පාකිස්තානයට ඇතුල් වී ඇති බවට සැකයක් බුද්ධි අංශවලට මතුව තිබේ.

බුද්ධි අංශ අනාවරණය කරන්නේ පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාලය සමග කංජිපානි හට සමීප සම්බන්ධකම් පැවැති බවකි.

ඒ අනුව බොහෝ දුරට ඉන්දියාවේ සිට පාකිස්තානයට පළා යනු ඇති බවට වූ සැකයක් බුද්ධි අංශ වෙත මතුව ඇති බවද දැනගන්නට තිබේ.

කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගනු ලැබූවේ ඩුබායි ආරක්ෂක අංශ විසින් වන අතර පසුව හෙතෙම ලංකාවට බාරදීමට පියවර ගනු ලැබීය.

#mawratanews