30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඋතුරු නැගෙනහිරට ශ්‍රීලනිපය අත ලකුණින්

උතුරු නැගෙනහිරට ශ්‍රීලනිපය අත ලකුණින්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණවලදී උතුරු නැගෙනහිර ප්‍රදේශවලට අත ලකුණ යටතේ තරඟ වැදීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මේ තීරණය පක්ෂයේ මධ්‍යම කාරක සභාවද අනුමත කර ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා සෙසු දිස්ත්‍රික්කවලට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින බවද  ප්‍රකාශ කළේ‍ය.