27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකංචනට වෙන්නෙත් ගෝඨාභයට වුණ දේමයි - නලින් බණ්ඩාර

කංචනට වෙන්නෙත් ගෝඨාභයට වුණ දේමයි – නලින් බණ්ඩාර

විරෝධතා නොතකා විදුලි බිල වැඩි කිරීමට අමාත්‍ය කාංචන විජේසේකර කටයුතු කළහොත් ඔහුටද ගෝඨාභය රාජපක්ෂට අත් වූ ඉරණමම අත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසීය.

ගල් අඟුරු ආනයනයේදී සිදුවන වංචා කළමනාකරණය කළහොත් විදුලි බිල වැඩි කිරීමට හෝ විදුලිය විසන්ධි කිරීමට අවශ්‍ය නොවන බවද ඔහු පැවසීය.

විදුලි බිල වැඩි කළහොත් කර්මාන්ත සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවත් එය ආර්ථික අර්බුදයට දැඩි ලෙස බලපාන බවත් නලින් බණ්ඩාර සඳහන් කළේය.