26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව සුරාබදු කොමසාරිස් වැඩ අරඹයි

නව සුරාබදු කොමසාරිස් වැඩ අරඹයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා සමන් ජයසිංහ අද (03) සිය ධූරයේ කයුතු ආරම්භ කළේය.

ඒ රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා සුරාබදු මූලස්ථානයේ දීය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ මීට පෙර මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සේවය කළේය.