27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමගේ හැකියාවෙන් රටට ඩොලර් ගේනවා - ඩයනා ගමගේ

මගේ හැකියාවෙන් රටට ඩොලර් ගේනවා – ඩයනා ගමගේ

තමාගේ හැකියාව සහ සම්බන්ධතා පාවිච්චි කර රටට ඩොලර් ගෙන ඒම තමාගේ නව වසරේ එකම බලාපොරොත්තුව බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ පැවසුවාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) පැවති වැඩසටහනකට එක්වෙමිනි.

සමහරු මාව විවේචනය කරනවා ප්‍රශ්න දානවා. දොස් කියනවා. හැබැයි මේක කරන්නේ ටික දෙනෙක්. මම ඒවායින් පන්නරයක් ලබල ජනතාවට තවදුරටත් සේවය කරන්න බලාපොරොත්තු වෙනවා.”