24 C
Colombo
Saturday, October 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමත්පැන් මිල වැඩි කරන්නේ නැහැ

මත්පැන් මිල වැඩි කරන්නේ නැහැ

එතනෝල් මිල ඉහළ යාම හේතුවෙන් මධ්‍යසාරවල මිල ගණන් ඉහළ යා හැකි බවට තොරතුරු වාර්තා වෙයි.

එහෙත් මත්පැන් සමාගම් පවසා ඇත්තේ මත්පැන් මිල වැඩි නොකරන බවයි.

මධ්‍යසාර අලෙවිය සියයට 40කට වඩා අඩුවීම සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අවස්ථාවේදී මත්පැන් මිල ඉහළ දැමුවහොත් මත්පැන් අලෙවිය තවදුරටත් අඩුවීමට ඉඩ ඇති බව මත්පැන් නිෂ්පාදකයින්ගේ අදහසයි.