23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට බුම්රාට කැඳවීමක්

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරගාවලියට බුම්රාට කැඳවීමක්

ශ්‍රී ලංකාව සමඟ ලබන 10 වනදා ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ඉන්දීය සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා ඇතුළත් කර තිබෙනවා.

පිටේ කොන්දේ ඇති වූ අබාධයක් නිසා ඔහුට මාස 03ක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියා.