31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් 19 ඔමික්‍රෝන් උප ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

මේ වනවිට ලොව රටවල් රැසක කොවිඩ් 19 ආසාදිතයන්ගේ ඉහළ යෑමක් සිදුවී ඇත්තේ ඔමික්‍රෝන් උප ප්‍රභේදය හේතුවෙන් වන අතර ඇමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් සියයට 40 කටම ආසාදනය වී ඇත්තේ මෙම ඔමික්‍රෝන් උප ප්‍රභේදය බවයි ඇමෙරිකන් රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ වෛද්‍ය පර්යේෂකයන් පවසන්නේ.

කොවිඩ් 19 සඳහා ලබා දුන් එන්නත් සහ බූස්ටර් එන්නත්වලින් ලැබුණු ප්‍රතිශක්තියත්, කොරෝනා ආසාදනය වී ස්වභාවිකව ඇති වුණු ප්‍රතිශක්තියත් අඩපණ කිරීමට මෙම ඔමික්‍රෝන් උප ප්‍රභේදය සමත් බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.