28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙල් මිල වැඩි කරනවාට අපි විරුද්ධයි

තෙල් මිල වැඩි කරනවාට අපි විරුද්ධයි

තෙල් මිල සහ විදුලි බිල ඉහළ නැංවීමට පොදුජන පෙරමුණ එකග නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

ඉකුත් ආණ්ඩු සමයේ බලශක්ති අමාත්‍යවරයා ඉන්ධන මිල වැඩි කරද්දීද තම පක්ෂය ඊට විරුද්ධ වූ බවයි ඔහු පවසන්නේ.