28.4 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපළමු ගල්අඟුරු නැව හෙට පුත්තලමට

පළමු ගල්අඟුරු නැව හෙට පුත්තලමට

ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 60,000ක් සහිත මේ වසරේ පළමු ගල් අඟුරු නෞකාව හෙට (05) පුත්තලමට ළඟා විමට නියමිතයි.

එමෙන්ම තවත් ගල් අඟුරු නෞකාවක් 7 වනදා හෝ 8 වනදා දිවයිනට ළඟාවීමට නියමිතයි.

ජනවාරි මාසයේදී දිවයිනට ගල් අඟුරු නෞකා 06ක් ආනයනය කිරීමටයි සැලසුම් කර තිබේ.