26.7 C
Colombo
Sunday, March 1, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ යෝජනාවක්?

පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමීමේ යෝජනාවක්?

පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා පත‍්‍ර ඉල්ලා සිටින දිනයේ මැතිවරණය කල් දැමීමේ අදහසක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව පැවසීය.

රජය මෙම අදහස ඉදිරිපත් කළහොත් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ කොමිෂන් සභාව ගෙන ඇති පියවර අනුව මැතිවරණය මාර්තු 4 වැනිදා පැවැත්වීමට ඉඩ ඇත.