29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාසල් සිසුන්ගේ මතක ශක්තිය වැඩි කිරීමේ වැඩසටහනක්

පාසල් සිසුන්ගේ මතක ශක්තිය වැඩි කිරීමේ වැඩසටහනක්

පාසලල් දරුවන්ගේ සිහි බුද්ධිය වැඩිදියුණු කිරීමේ නියමු වැඩසටහනක් අද පෙරවරුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේදී ආරම්භ විය.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ‍ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන අරඹා තිබේ. ‍

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ බදාදා දිනවලදී මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල මිනිත්තු තිහක කාලයක් එය පවත්වන බව අමාත්‍යවරයා පැවසීය.