30.6 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටුව ඡන්දවලට බය නැහැ

පොහොට්ටුව ඡන්දවලට බය නැහැ

පළාත් පාලන මැතිවරණය කල් නොදමන බවත් ඒ සම්බන්ධයෙන් පැතිර යන කටකතා සියල්ල බොරු බවත් හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (04) පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ පළාත් පාලන ඡන්දය කල් නොදමන බවත් පොහොට්ටුව ඡන්දවලට බිය නොවන බවත්ය.