22.8 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහින්ද සම්බන්ධන් හමුවෙයි

මහින්ද සම්බන්ධන් හමුවෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්ගේ නිවසට ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබෙනවා.

උතුරු නැගෙනහිර ගැටළු ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කර සාමකාමී විසඳුමකට එළඹීමට බලාපොරොත්තු වන බව ඔහු සම්බන්ධන්ට සහතික වී තිබෙනවා.