27.8 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසමහරක් පක්ෂවලට සජිත් භීතිකාවක් ඇතිවෙලා

සමහරක් පක්ෂවලට සජිත් භීතිකාවක් ඇතිවෙලා

සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(4) කොළඹදී පැවසුවා.

සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළියට ඒම එයට හේතුව බවත් ඔහු සඳහන් කළා.