26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

හෙට ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

සියලුම රාජ්‍ය ආයතනවල හෙට දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබෙනවා.

ඒ 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙසටයි.

මේ පිළිබඳ සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන ලෙසට ජනාධිපතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.