31.1 C
Colombo
Monday, March 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය දිවයිනට පැමිණෙයි

ගෝඨාභය දිවයිනට පැමිණෙයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වැනිදා නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටි අතර එම සංචාරය නිම ක්‍රීමෙන් පසුව මෙලෙස දිවයිනට පැමිණ තිබේ.