27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපැය 10ක විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ - ජනක රත්නායක

පැය 10ක විදුලි කප්පාදුවක් අවශ්‍ය නැහැ – ජනක රත්නායක

මේ වන විට රටේ පවතින වාතාවරණය අනුව පැය 8ක 10ක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

මේ වනවිට ප්‍රමාණවත් තරම් ගල්අඟුරු සංචිත ලැබෙමින් පවතින බව ඔහු පෙන්වා දෙනවා.ඉදිරියේදි තවත් ගල් අඟුරු නැව් 5ක් පැමිණීමට තිබෙන බවත් ගල්අඟුරු නොමැතිව නතර වූ බලාගාරය ඉරිදා දිනයේදී නැවත සක්‍රීය කිරීමට සූදානම් බවත් ඔහු පැවසුවා.