27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිපි+රුණු ලිට්‍රෝ ගෑස්වලට වන්දි දෙනවා - මුදිත පීරිස්

පිපි+රුණු ලිට්‍රෝ ගෑස්වලට වන්දි දෙනවා – මුදිත පීරිස්

පසුගිය කාලයේ දිවයින පුරා ඇති වූ ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වන්දි ලබාදීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසීය.

හෙතෙම අවධාරණය කරන්නේ මෙම පිපිරීම් සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් නිෂ්පාදනයේ දුර්වලතාවක් හේතුවෙන් කිසියම් හෝ කෙනෙක් අපදාවට පත්වූ බවට ඔප්පු වුවහොත් ඒ සඳහා වන්දි ලබාදීමට සූදානම් බවයි.

ලිට්‍රෝ සමාගමට ලෝක බැංකුවෙන් ලැබුණු රුපියල් බිලියන 26 (කෝටි 2600) ද ඇතුළුව සියලුම ණය ගෙවා මේ වන විට රුපියල් බිලියනයක (කෝටි 100) පමණ ලාභයක් සහිත රාජ්‍ය ආයතනයක් බවත් කළමනාකරණ සාර්ථකත්වය මත එම සාර්ථකත්වය ලැබූ බවත් සභාපතිවරයා කියා සිටියේය.