24 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට

බහාලුම් ප්‍රවාහන ගාස්තු පහළට

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 2.5කින් පහළ දැමීමට තීරණය කර තිබේ.

සමස්ත ලංකා බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන් වෙත ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.