32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

බහුදින ධීවර යාත්‍රාවකින් මත්ද්‍රව්‍ය හමුවෙයි

බහුදින ධීවර යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා.

මිරිස්ස ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් පැමිණෙමින් සිටි යාත්‍රාවක මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන එන බවට ලැබුණු තොරතුරකට අනුවයි නාවික හමුදාව මුහුද මැදදී එය අත්අඩංගුවට ගෙන ඇත.