26.7 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessමෙරට නිල සංචිත වත්කම් 5%කින් ඉහළට

මෙරට නිල සංචිත වත්කම් 5%කින් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී 5%කින් වර්ධනය වී ඇති බවයි.

ඒ අනුව 2022 නොවැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,806ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 1,896 දක්වා වර්ධනය වී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.