26.7 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිජේදාසගේ පුනරුත්ථාපන පනත පස්සට දායි

විජේදාසගේ පුනරුත්ථාපන පනත පස්සට දායි

පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත අද (05) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණද එය ලබන 19 වැනිදා දක්වා කල් ගියේය.

එහිදී අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැවසුවේ මෙම පනත ඉල්ලා අස්කර නොගන්නා බවත් කරන්නේ විවාදය පසුවට කල් දැමීම පමණක් බවත්ය.