31.7 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදුලි බිල වැඩි කරන්න අනුමැතිය ලැබුණත් පිළිගන්නේ නැහැ

විදුලි බිල වැඩි කරන්න අනුමැතිය ලැබුණත් පිළිගන්නේ නැහැ

විදුලි බිල වැඩි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුවත් එය ප්‍රතික්ෂේප කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ වැරදි දත්ත පදනම්ව ඉදිරිපත්ව ඇති නව විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිලිගත නොහැකි බවයි.