31.7 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසේපාල අමරසිංහ අත් අඩංගුවට

සේපාල අමරසිංහ අත් අඩංගුවට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන සේපාල් අමරසිංහ ශ්‍රී දළඳා මාලිගාව සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෙල්ලන්විල ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.