32 C
Colombo
Saturday, February 24, 2024

රුසියාවේ සටන් විරාමය බොරු හොඳ හිත පෙන්වීමක් – ව්ලොදිමීර් සෙලෙන්ස්කී

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා.

යුක්‍රේන – රුසියා යුද ගැටුම් ඇරඹුණු පසු රුසියාව පූර්ණ සටන් විරාමයක් ප්‍රකාශයට පත්කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රුසියාවේ ‘ඕතඩොක්ස්’ ආගමික නායක ප්‍රැටියාෂ් ක්රිල් කළ ඉල්ලීමට ගරු කරමින් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් මෙම සටන් විරාමය ක්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රුසියානු ජනධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සිය සතුට පළකර ඇති අතර, ඔහු රුසියානු ජනාධිපතිට දුරකතනයේ අමතා ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය දින දෙකකට පමණක් සීමා නොකරන ලෙසයි.

‘ඕතඩොක්ස්’ නත්තල නිමිත්තෙන් දින දෙකක සම්පූර්ණ සටන් විරාමයකට යෑමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කිරීම බොරු හොඳහිත පෙන්වීමක් බවයි යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කර ඇත්තේ.

Latest

ඔබත් ඔන්ලයින් ණයකාරයෙක්ද ? එහෙනම් මේක බැලිය යුතුමයි

සියලු හඬපට සාක්ෂි සහිතයි -ණය ගෙවන්න බැරි වුණාම ලිංගික...

පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ඝාතන තැතක්

රහස්‍ය බුද්ධි වාර්තාවක් පිටවෙයි පොලිස් ඇමති ටිරාන් සහ වැඩබලන පොලිස්පති...

ඒ විදේශිකයන්ගේ තියෙන නිහතමානී පට්ට සතුට

තෑන්ක්ස් මචං උඹට (දෙන්නෙ ගොඩක් පොඩි දෙයක්) ඒත් බලන්න ඒ...

අනාගත ජනපතිගේ ජනතා සහන පැකේජය එලි දකී

අනාගත ජනපතිගේ ජනතා සහන පැකේජය එලි දකී මෙන්න තව මාස...

Don't miss

රාත්‍රී ආර්ථිකය ගැන ඩයනා යළි කට අරියි

ලෝකයේ බොහෝ රටවල ආර්ථික වර්ධනය වෙනුවෙන් රාත්‍රී ආර්ථිකය වැදගත්...

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නැහැ

දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ හතුරන් නොමැති බව පොදුජන පෙරමුණේ...

මොන බාධක ආවත් යුක්තිය නවතන්නේ නැහැ – ටිරාන්

කුමන බලපෑම් පැමිණිය ද මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමට...

සති පාසල ජාත්‍යන්තරයට ගෙන යනවා – සුසිල්

විවිධ අභියෝගවලට මුහුණදෙමින් සංකීර්ණ ඉගෙනුම් ක්‍රියාවලියක යෙදෙන වත්මන් පාසල්...

වසර මැදදී උද්ධමනය 5% ට ගේනවා – සියඹලාපිටිය

2024 වසර මැද වන විට උද්ධමන අනුපාතය 5% මට්ටමකට...

සඳ මතට සාර්ථකව යානයක් ගොඩ බස්වයි

නාසා ආයතනය පෞද්ගලික සමාගමක් හා එක්ව සාර්ථකව සඳ මත අභ්‍යවකාශ යානයක් ගොසබස්වා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ අනුව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ...

ස්පාඤ්ඤයේ නිවාස සංකීර්ණයක ගින්නක්

ස්පාඤ්ඤයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ස්පාඤ්ඤයේ වැලෙන්සියා හි මහල් නිවාස සංකීර්ණයේ මෙම ගින්න හටගෙන ඇති...

පැරීසියේ අයිෆල් කුළුණ සංචාරකයින්ට වැසේ

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි මහත් ජනාදරයට පත් ස්ථානයක් වන අයිෆල් කුළුණ සංචාරකයින්ට තාවකාලිකව වසා දමා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්න්නේ අයිෆල් කුළුණේ සේවකයින් දියත් කර...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here