25 C
Colombo
Monday, February 2, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ථික අර්බුද හමුවේ කොළඹ පුරපතිනිය පැවැත්වූ නත්තල් පාටිය

ආර්ථික අර්බුද හමුවේ කොළඹ පුරපතිනිය පැවැත්වූ නත්තල් පාටිය

රටම දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මිලියන ගණනක් කුසගින්නෙන් පෙළෙන අතර මන්දපෝෂණය ද ඉහළ යමින් පවතින වාතාවරණයක් පවතින අවස්ථාවේ කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය සිය නිල නිවසේ දී නත්තල සමරා ඇති අයුරුයි මේ.