― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeSportජගත් පාපන්දු සම්මේලනයෙන් පාපන්දු නිලවරණය සම්පුර්ණ කර ගැනීම සඳහා තවත් අමතර සතියක...

ජගත් පාපන්දු සම්මේලනයෙන් පාපන්දු නිලවරණය සම්පුර්ණ කර ගැනීම සඳහා තවත් අමතර සතියක කාලයක්

ජගත් පාපන්දු සම්මේලනය, මෙරට පාපන්දු සංගමයට නිලවරණයකට අදාළ කටයුතු සම්පුර්ණ කර ගැනීම සඳහා තවත් අමතර සතියක කාලයක් ලබා දී තිබෙනවා.

පාපන්දු සංගමයේ හිටපු ලේකම් උපාලි හේවගේ සඳහන් කළේ. ඒ බව ඔවුන් ලිඛිතව දැනුම් දී ඇති බවයි.

ජනවාරි 3 වැනිදාට පෙර නිලවරණයකට අදාල කටයුතු සම්පුර්ණ නොකළ හොත් ශ්‍රී ලංකා පාපන්දු සංගමය තහනමට ලක්විය හැකි බවට ජගත්
පාපන්දු සම්මේලනය අනතුරු අඟවා තිබුණා.