27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරේ යන එන කතුන්ට විසිල් ගසා නිරුවත පෙන්වන මිනුවන්ගොඩ අමුතු "විසිල්කාරයා"

පාරේ යන එන කතුන්ට විසිල් ගසා නිරුවත පෙන්වන මිනුවන්ගොඩ අමුතු “විසිල්කාරයා”

මහා මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි කාන්තාවන් තිදෙනෙකුට විසිල් ගසා නිරුවත පෙන්වූ පුද්ගලයෙක් පිළිබඳව මිනුවන්ගොඩින් වාර්තා වනවා.

ඔහු සිය නිවස ආසන්නයේ නිරුවතින් සිට , මහා මාර්ගයේ ගමන් කරමින් සිටින කාන්තාවන්ට කටින් විසිල් එකක් ගසා තමා දෙසට කාන්තාවන්ගේ අවධානය යොමුකරවා ගෙන නිරුවත පෙන්වන බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ පදිංචිකාරිනියන් තිදෙනකු අවස්ථා තුනකදී මේ ගැන සිදුකල පැමිණිලි මත මිනුවන්ගොඩ පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වන්නේ.