25 C
Colombo
Sunday, December 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණයක් කැඳවා ඇති මොහොතේ මැකොස නිලධාරින් හමුවෙන්න ජනපතිට අයිතියක් නැහැ

මැතිවරණයක් කැඳවා ඇති මොහොතේ මැකොස නිලධාරින් හමුවෙන්න ජනපතිට අයිතියක් නැහැ

මැතිවරණයක් කැඳවා ඇති අවස්ථාවක ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවීම නීතිවිරෝධී සහ සදාචාර විරෝධී බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසීය.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම පැවසුවේ කුලියට ගත් මාධ්‍ය හරහා මේ ආකාරයට පුවත් පළ කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවකි.

https://www.facebook.com/watch/?v=697226305372514