26.8 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරටට එවීමට තිබූ මත්පෙති තොගයක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

මෙරටට එවීමට තිබූ මත්පෙති තොගයක් තමිල්නාඩුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පෙති ලක්ෂ හයක තොගයක් ඉන්දියාවේ රාමනාදන්පුරම් හිදී තමිල්නාඩු පොලිසිය භාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තමිල්නාඩු පොලීසිය පවසන්නේ මෙම මත්පෙති තොගය ශ්‍රී ලංකාවෙ අලෙවි කිරීම සඳහා රැගෙන ඒමට සූදානම් කර තිබූ බවයි.

වේඩාලෙයි ගම්මානයට ආසන්න වෙරළ තීරයේ තිබූ යාත්‍රාවකින් මෙම මත්පෙති තොගය සොයාගෙන ඇති අතර මේවා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට සැළසුම් කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.