30.6 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldරුසියානුවන් පලවා හැරීමට සන්නද්ධ රථ 700ක් යුක්‍රේන යුධ පෙරමුණට

රුසියානුවන් පලවා හැරීමට සන්නද්ධ රථ 700ක් යුක්‍රේන යුධ පෙරමුණට

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ ජර්මානු සගයා වන ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් යුක්රේන – රුසියා සටන් බිමේ දී යුක්‍රේනයේ සහායට පාබල සටන් වාහන යැවීමට එකඟ වී ඇති බව ගාඩියන්’ වාර්තා කරනවා.

රුසියානුවන් පලවා හැරීම සඳහා සන්නද්ධ වාහන 700 ක් අවශ්‍ය බව පැවසූ යුක්‍රේනයට පිළිතුරු වශයෙන්, එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට බ්‍රැඩිලි වර්ගයේ පාබල සටන් වාහන සැපයීමටත්, ජර්මනිය යුක්රේනයට මාඩර් වර්ගයේ පාබල සටන් වාහන සැපයීමටත් අදහස් කරන බවයි ද
ගාඩියන් වාර්තා කරනවා.