26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසරේ පළමු ගල් අඟුරු නෞකාව පුත්තලමට

වසරේ පළමු ගල් අඟුරු නෞකාව පුත්තලමට

මේ වසරේ පළමු ගල්අඟුරු නෞකාව පුත්තලමට ළඟා වී තිබෙනවා.

පුත්තලමට ළඟා වූ මෙම ගල් අඟුරු නෞකාවේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් පටවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මාසයට අදාළව ගල් අඟුරු නෞකා 6ක් පැමිණීමට නියමිතය.