32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසේපාල් අමරසිංහ රිමාන්ඩ්

සේපාල් අමරසිංහ රිමාන්ඩ්

දළඳා වහන්සේට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී ත්හිබෙන සේපාල් අමරසිංහ නැමැත්තා ලබන 10 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මොහු ඊයේ (05) අත්අඩංගුවට ගත් අතර අද අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.