28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සහ සම්මන්ත්‍රණ 17න් පසු තහනම්

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සහ සම්මන්ත්‍රණ 17න් පසු තහනම්

2022 උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පංති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

2022 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන 23 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.