― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඋසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සහ සම්මන්ත්‍රණ 17න් පසු තහනම්

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති සහ සම්මන්ත්‍රණ 17න් පසු තහනම්

2022 උසස් පෙළ විභාගය සඳහා වන උපකාරක පංති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 17 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

2022 වසරට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන 23 වනදා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.