26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් ගල් අඟුරු රැගත් නෞකාවක් අද පස්වරුවේ දිවයිනට

තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් අද පස්වරුවේ දිවයිනට

තවත් ගල් අඟුරු රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාවේ සිට අද(07) පස්වරුවේ දිවයිනට ළඟාවන බව, ලංකා ගල් අඟුරු සමාගම පවසයි.එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කළේ එහි ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60000ක් අඩංගු වන බවයි.

මේ අතර ඊයේ දිවයිනට ළඟා වූ මෙට්‍රික් ටොන් හැටදහසක් රැගත් නෞකාවේ තොග ගොඩබෑමේ කටයුතු මේ වන විට සිදුවේ.