29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportතීරණාත්මක තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට

තීරණාත්මක තරඟයේ කාසියේ වාසිය ඉන්දියාවට

ශ්‍රී ලංකා- ඉන්දියා විස්සයි-20 තරගාවලියේ තීරණාත්මක තුන්වන තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක හර්දික් පාණ්ඩ්‍යා පලමුව පන්දුවට පහර දීමට තීරණය කරනවා.

මෙම T20 තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව ජයගත් අතර දෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.ඒ භානුක රාජපක්ෂ වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු තරඟයට කැඳවා තිබෙනවා. ඉන්දියා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

තරඟය රාජ්කෝට් හිදී පැවත්වෙයි.