27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබිත්තර ලක්ෂ 10ක් අද කොළඹට-රිඡ්වේ ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ

බිත්තර ලක්ෂ 10ක් අද කොළඹට-රිඡ්වේ ළමා රෝහලට අවශ්‍ය බිත්තර නොමිලේ

අද (07) දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයට බිත්තර ලක්ෂ 10ක ප්‍රමාණයක් රුපියල් 55.00ක මුදලකට අලෙවි කිරීම සඳහා බෙදාදීමට කටයුතු කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මාධ්‍ය හමුවක් කැඳවමින් ඊයේ (06) ඔහු මේ බව සඳහන් කළ සඳහන් කළා.

අද (07) දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයට බිත්තර ලක්ෂ 10ක ප්‍රමාණයක් රුපියල් 55.00ක මුදලකට අලෙවි කිරීම සඳහා බෙදාදීමට කටයුතු කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක සඳහන් කරනවා.

මේ අතර, ළමා රෝහලේ ආහාර ටෙන්ඩර් ලබාගෙන ඇති පුද්ගලයින්ට බිත්තරයක් රුපියල් 40.00ක වැනි මුදලකට ලබාදීමට පොරොන්දු වූ බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

ඊට අමතරව ළමා රෝහල සඳහා අවශ්‍ය බිත්තර, දින 10ක් යනතුරු නොමිලේ සැපයීමට ද තීරණය කල බවයි බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේ.