30.6 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති රනිල් නුදුරේදීම ඉන්දියාවට

ජනපති රනිල් නුදුරේදීම ඉන්දියාවට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම සතියේදී ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සැලැස්මට අනුව වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමුළුව මේ මස 12 සහ 13 දෙදින තුළ පැවැත්වීමට නියමිතව තිබේ. ඊට සහභාගිවීම සඳහා ඉන්දියාවට යන ජනාධිපති රනිල් එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඇතුළු බොහෝ පිරිසක් හමුවීමට නියමිතයි.

බ්‍රිතාන්‍යයේ සහ ජපානයේ සංචාර තිබියදීත්, ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු ඔහු ඉන්දියාවේ සිදු කරන පළමු සංචාරය මෙයයි.